Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, June 15, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Monthly Archives: April, 2012
News
නැවුම් එළකිරි බීමට පාරිභෝගිකයිනට අවස්ථාවක්
fgamage
-
2012 April 29
පසුගියදා මිගමුව නගර සභාවේදී නැවුම් කිරි පානය කිරිම සදහා අෙලවි සලක් විවාත විය. මෙම කිරි අෙලවි සැල බස්නාහිර පළාත් සත්ව නිෂ්පාදන හා සෙෙඛ්‍ය දෙපාර්තමේන්තුවේ...
News
Auto-E Zone වාහන පාරේ ගාල් කරන්න තහනම් …
fgamage
-
2012 April 29
මීගමුව කොළඹ පාරේ කුරණ ප්‍ර දේශයේ පිහිටා ඇති ඔටෝ ඊ සොන් නම් ආයතනයේ බරවාහන පාර අයිනේ නවතා තැබිම හේතුකොටගෙන පාරේ ඇතිව තිබෙන තදබදය මෙන්ම...
News
කිරි හල විවෘත කරන්න නගරාධිපති නොපැමිණියේ ඇයි..?
fgamage
-
2012 April 29
මීගමුව මහ නගර සභා පරිශ්‍රයේ අභිනවයෙන් ඇරඹුනු කිරිහලකි. එය මීගමුවේ ප්‍රබලතම දේශපාලන හස්තය වු පළාත් සභා ඇමති නිමල් ලංසාගේ තවත් එක් ව්‍යාපෘතියකි.එය උත්සවශ්‍රියෙන් ආරම්භ...
News
මීගමුවට ආ ඩොල්පින් ගැන බලධාරින් විමසිලිමත්වුණාද..??
fgamage
-
2012 April 29
පසුගිය සිංහල අවුරුදු දවස්වල මීගමුවේ මෝරවලට පැමිණ ඩොල්පින් මත්‍යසයෙකු පසුව සති දෙකකට ආසන්න කාලයක් එහි වාසය කළේය. මේ අතර කාලය තුල මේ මත්‍යසයා ප්‍රදේශයේ ධීවරයන්ගේ...
News
රෝස් ප්‍රනාන්දු ඉර පනියි.???
fgamage
-
2012 April 28
කටානේ හිටපු එජාප සංවිධායිකා රෝස් ප්‍රනාන්දු මෙනවිය මේ කලාපයේ සජිත් පිළේ ප්‍රධාන ක්‍රියාකාරිණයකි.සිරිකොතට පහර දිමට සිය ආසනයෙන් සෙනග රැගෙන ගිය බවටද ඇය චෝදනා ලැබ...
News
රංගිරි දඹුළු පූජා භූමියේ පිහිටි මුස්ලිම් දේවස්ථානය රැකගැනීමට ප්‍රාර්ථනා
fgamage
-
2012 April 27
රංගිරි දඹුළු පූජා භූමියේ පිහිටා ඇති මුස්ලිම් දේවස්ථානය ඉවත් කර ගැනීම සදහා බොද්ධ ආගමික නායක හිමිවරුන් විසින් පසුගියදා විරෝධතාවයක් දක්වන ලදී. මෙම මුස්ලිම්...
News
සන්රේස් වර්කර්ස් වෙල් ෆෙයා ක්ලබ් වෙතින් මීගමු රෝහලට පරිත්‍යාගයක්
fgamage
-
2012 April 27
”සන්රේස් වර්කර්ස් වෙල් ෆෙයා ක්ලබ්” අනුග‍්‍රහයෙන් මීගමු රෝහලට රු.150,0000 ක පමණ වටිනාකමකින් යුත් රෝහල් උපකරණ සහ මෙවලම් තොගයක් ප‍්‍රදානය කිරීම අද දින පෙරවරුවේදී සිදු...
News
ධීවරයන් බේරාගැනිම සදහා රජය කිසිවක් කළේ නෑ. ඥාතිහු චෝදනා කරති.
fgamage
-
2012 April 27
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග‍්‍රහනයේ සිට ස්පාඥ්ඥ නාවික හමුදාවේ නෞකාවක් මගින් බේරා ගැනුනු ශී‍්‍රලාංකීක ධීවරයින් 06 දෙනා ටැන්සානියාවේ සිට 2012/04/26 වැනි බ‍්‍රහස්පතින්දා දින පෙරවරුවේදී එමිරේටස්...
informations
දුක්ප්‍රාප්තියේ නර්තන කාව්‍යය-තාරකයාණෝ
fgamage
-
2012 April 26
බැලේ සම්ප්‍රදාය ආශ්‍රිතව නිර්මාණය වන සම්ප්‍රදායික පාස්කු නාට්‍යයක් ‘‘තාරකායාණෝ'' නමින් 2012 අප්‍රෙල් 29 වනදා සවස 6-30ට කඩොල් කැලේ ක්‍රීඩාංගනයේදී එළිදැක්වීමට නියමිතය. මෙම නව නිර්මාණය රගදැක්වෙන්නේ...
Stories
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් මිදි මීගමු ධීවරයෝ ලංකාවට
fgamage
-
2012 April 26
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්ව මාස ගණනාවක් සිටි මීගමුවේ ධීවරයෝ 6 දෙනා අද උදෑසන ලංකාවට පැමිණියේ කේන්යාවේ සිටය.කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදි සිය ඥාතින්ගේ මුණ ගැසුනු...
1
2
3
...
5
Page 1 of 5
Latest news
කලපුව පිරිසිදු කිරිමට ඒකාබද්ධ ශ්‍රමදානයක් !
2026 June 15
(Pick Me / Uber ) කුලී රථ සේවාවේ ගැටළු ගැන මාධ්‍ය සාකච්ජාවක්!!
2026 June 14
පරම්පරා 03 ක කාලයක් පුරාවට සේවා සපයන , මීගමුවේ ග්‍රේස් සැලූන් , අඛණ්ඩ, වසර 92 ක අභිමානය සමරයි. …
2026 June 13
මීගමුව, වැල්ලවීදියේ සුනඛයන් දෙදෙනෙකුට වද හිංසා කළ පුද්ගලයෙකු , ශරීර ඇපයක් මත මුදා හැරේ.
2026 June 12
මීගමුව මාළු වෙළඳපොලේ මිනිස් පරිභෝජනයට , නුසුදුසු මාළු කිලෝ 60 ක් විනාශ කෙරේ
2026 June 12
- Advertisement -