Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, June 15, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Monthly Archives: April, 2012
ARTICLES
පාස්කු නාට්‍ය දෙසට
fgamage
-
2012 April 18
එය දාහත්වන සියවසේ මැද භාගය විය. ලන්දේසින් කොලොම්පුරය මෙන්ම යාපනය යටත් කරගත් වකවානුවක් විය. වෙසෙසින්ම කතෝලිකයින්ට ලන්දේසින්ගෙන් තාඩන නෙක ආගම්වලට කැඩි බිදී යන්නටත් පඩුරු පාක්කුඩම්...
Stories
දඬුගම් ඔයේ විනෝදයට අඟුලේ ගිය මිතුරන් මරුට
fgamage
-
2012 April 17
මඩම්පැල්ල සහ ජා ඇල කණුවන ප්‍රදේශවල පදිංචි 28 වියැති මිතුරන් දෙදෙනෙක් දඩුගම් ඔයේ අඟුලක නැගි තොටියාද සමගින් ගමන් ගනිද්දි එය පෙරළි මිය යාමේ ශෝකජනක...
News
වැල්ලවීදියේ දරුවා පැහැර ගත්තේ ඇයි..???
fgamage
-
2012 April 16
මීගමුව සාන්ත පිතර විදුහලේ 9 වන වසරේ ඉගෙනුම ලබන ඩිලන්ත නිමේස් නැමැති 13 වියැති දරුවෙක් අප්‍රෙල් 12 වනදා වැල්ලවිදියේ රියෝ අයිස්ක්‍රිම් අලෙවි සැල අසලදි...
Stories
‘‘තාත්තගේ වටිනාකම වුණේ දන්න දෙයක් කියලා දෙන එකයි දන්න දෙයින් තෘප්තියට පත්වුණ එකයි.’’
fgamage
-
2012 April 14
මිත‍්‍ර එස් වීරකෝන් මහතා ජේ්‍යෂ්ඨ ඡායාරූප ශීල්පී වෛද්‍ය එම්. එස්. වීරකෝන් මහතාගේ පුත‍්‍රයායි. මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයෙන් සිය ප‍්‍රාථමික අධ්‍යාපනය ලබා පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙන්...
News
වැල්ලවීදියේ දරුවෙක් පැහැර ගැනේ..??
fgamage
-
2012 April 14
මීගමුව වැල්ලවිදිය ප්‍රදේශයේ මාරි අම්මාන් කෝවිල අසලදි 2012 අප්‍රේල් 12 වනදා දවල් වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් දරුවෙක් පැහැර ගෙන ගොස් තිබුණි. ඇල්ස් පාරේ පදිංචි...
News
තලාහේන පේරුවේ ජනතාවගේ ජිවිතය අනතුරේද…???
fgamage
-
2012 April 13
මීගමුවේ තලාහේන පේරුවේ ජනතාව ජිවත්වන්නේ මුහුදත් කලපුවටත් මැදිවු කුඩා බිම් තීරුවකය.සුනාමි වැනි ත්තවයකදි මේ අයට ප්‍රධාන බිම් කොටසට පැමිණිමට ඇත්තේ ක්‍රම දෙකකි. එක්කෝ පාලම්...
Video mee
මීගමුවේ වෙරළාසන්න ජනතාව අවධානම් ප්‍රෙදේශයෙන් ඉවත් වෙති
fgamage
-
2012 April 11
Stories
මීගමුවේ අවධානම් ප්‍රදේශ වලින් ජනතාව ඉවත්වෙති
fgamage
-
2012 April 11
අද සවස ඇතිවූ හදිසි සුනාමි අවධානම් තත්ත්වය වාර්තා වූ මොහොතේ සිට මීගමුවේ වෙරළාසන්න ප්‍රෙද්ශ වන පිටිපන, දූව, කාමච්චෝඩය,මංකුලිය, වැල්ලවීදය පොරැතොට,පළගතුරේ යන ප්‍රෙද්ශ වල ජනයා තම නිවෙස්...
News
භූ කම්පනය තත්වය මීගමුවටත් දැනිලා..
fgamage
-
2012 April 11
ඉන්දුනිසියාවට ආසන්නව පිහිටා ඇති අචේ දුපතේ ඇතිව තිබෙන දැවැන්ත භූ කම්පනය මීගමුවටද දැනි ඇත.ආරක්ෂිත ස්ථාන කරා ජනතාව ගමන් ගැනිම මීගමුව තුල දැනටමත් ඇරඹි ඇති...
News
පාක් එක ඇරගන්න ජයවීරටත් බැරි වෙයි.?
fgamage
-
2012 April 11
මීගමුවේ ජනතාව වෙනුවෙන් නගර මධ්‍යයේ ඇති එකම උද්‍යානය වු රාජපක්ෂ උද්‍යානය වසා දමා දැනට වසර 3කටත් වැඩිය. හිටපු නගරාධිපති නිමල් ලංසා විසින් එය කිසිදු සැලසුමකින්...
1
2
3
4
5
Page 3 of 5
Latest news
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ETC සේවාව ලබා ගැනීම තව දුරටත් පහසුකිරීම සහ දැනුවත් කිරීම අද …!
2026 June 15
කලපුව පිරිසිදු කිරිමට ඒකාබද්ධ ශ්‍රමදානයක් !
2026 June 15
(Pick Me / Uber ) කුලී රථ සේවාවේ ගැටළු ගැන මාධ්‍ය සාකච්ජාවක්!!
2026 June 14
පරම්පරා 03 ක කාලයක් පුරාවට සේවා සපයන , මීගමුවේ ග්‍රේස් සැලූන් , අඛණ්ඩ, වසර 92 ක අභිමානය සමරයි. …
2026 June 13
මීගමුව, වැල්ලවීදියේ සුනඛයන් දෙදෙනෙකුට වද හිංසා කළ පුද්ගලයෙකු , ශරීර ඇපයක් මත මුදා හැරේ.
2026 June 12
- Advertisement -