spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Thursday, October 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මීගමුවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ….

ගම්පහ දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය නව දිශානතියකට යොමු කරමින්, මීගමුව පුරවරය ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශ ගනනාවක් ඉලක්ක කර ගනිමින් සැලසුම් කරන ලද ,ගම්පහ...

ගුවන් යානයකදී සිදු වු ආශ්චර්යමත් දරු උපත ! මව සහ බිලිඳා මීගමුව මහා රෝහලට .

... කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා කුවේට් රාජ්‍යයේ සිට පැමිණෙමින් තිබූ මගී ගුවන් යානයක් තුළදී ශ්‍රී ලාංකික කාන්තාවක් පිරිමි දරුවෙකු ප්‍රසූත කිරීමේ ආශ්චර්යමත් සිදුවීමක්...

මීගමු මහනගර සභාවට යළිත් “රථ” ගාය…

  මීගමුව මහා නගර සභාවේ නිල වාහන බෙදා ගැනීම සඳහා නිලධාරීන් සහ ධුරධාරීන් අතර මේ වන විට ආරවුලක් මතුව ඇතැයි වාර්තාවේ. මේ වනවිට සභාව සතු වාහනයකින්...

පුජ්‍ය ඥානසාර හිමි වෙනුවෙන් වැසි බාධා මැද මීගමුවේදී විරෝධතා පා ගමනක් . ….

    සිර දඬුවමකට ලක්වී බන්ධනාගාර ගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ9 ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කොට , ගිහි ඇඳුමකින් අධිකරණයට ඉදිරිපත් කිරීමට...

මීගමුව කාමච්චෝඩේ පොළ භූමියේ මූලික පහසුකම් පිළිබඳ බරපතල ගැටළුවක්!

​ ​ ​( 4.30 pm ) මීගමුව මහ නගර සභාව විසින් වාර්ෂිකව ටෙන්ඩර් පටිපාටිය යටතේ බදු දෙනු ලබන කාමච්චෝඩේ පොළ භූමිය සම්බන්ධයෙන් වෙළඳුන් සහ පාරිභෝගිකයන් දැඩි...

සීදුව විජය කුමාරතුංග රෝහලේ වංචා ,දූෂණ රැසක් හෙළිවේ – කාන්තා රෝගීන් ලිංගික අතවරවලට ලක්වෙන බවටත් චෝදනා

    ( 10.30 am ) සීදුව විජය කුමාරතුංග රෝහලේ මේ වන විට විශාල වංචා දූෂණ රැසක් පවතින බවත්, රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීමට යාමේදී විශාල මුදල්...

මීගමුවේ දූෂණ හා වංචා හමුවේ මාලිමා පාලනය තවමත් නිහඬ ඇයි?

​ජාතික මට්ටමින් මහජන දේපළ හා මුදල් වංචා කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන පසුබිමක, මීගමුව ප්‍රදේශයේ සිදුවූ බවට චෝදනා ලැබಿರುವ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා  සහ...

මීගමුව මහා නගර සභාවේ විපක්ෂයේ හඬට අගුළු දැමුවාද ???

    මීගමුව මහා නගර සභාවේ ඊයේ , ( 08/10/2026) පෙරවරුවේ පැවැති ඔක්තෝබර් මාසයට අදාළ මහ සභා රැස්වීම උණුසුම් තත්ත්වයකට පත් විය. මෙවර න්‍යාය පත්‍රයට කල්...

මීගමුව මහා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් නිල වශයෙන් ප්‍රදානය කෙරේ

  නවීකරණය කල අක්ෂි සායන ගොඩනැගිල්ලද විවෘත කෙරෙේ.... මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා ඉහළ නැංවීමේ වැදගත් සහ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වසර ගණනාවක් තිස්සේ, දැඩි අවශ්‍යතාවක්ව...

මීගමුව වෑබඩ පාරේ සිදුවූ ඝාතනය පිළිබඳ , පොලිස් විමර්ෂණ අඛන්ඩව, තොරතුරු රැසක් හෙළි වේ.

ංංංංංංංංංංංංංංංං මීගමුව, බෝලවලාන, වෑබඩ පාරේදී අද (06/10/2026) අලුයම් කාලයේදී කඩු ප්‍රහාරයකින් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට වාර්තා වූ අතර මීගමුව පොලිසිය පැවසුවේ වාහනයකින් පැමිණි...

Latest news

- Advertisement -spot_img