”අසාධාරණ නඩු තීන්දුව” නරඹන්න ඔබට ආරාධනා

0
436

ඔලිවර් ඒ. ප්‍රනාන්දු මහතා විසින් නිර්මාණ අධ්‍යක්ෂණය කල “අසාධාරණ නඩු තීන්දුව” මාර්තු 28 සෙනසුරාදා පස්වරු 6,30 සිට පල්ලන්සේන කල්වාරි සෙවනේදි පැවැත්වේ.  මෙහි අධ්‍යක්ෂණය රෝයි රොද්‍රිගු මහතා වන අතර ප්‍රධාන චරිතය වන ජේසුගේ චරිතය ධනුෂ්ක ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.මෙය නැරඹීම සඳහා කිසිදු මුදලක් අය නොකරේ.  ඔබ සැමට ආරාධනා11084313_888278041194788_1590997978_n-1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here