Stories ඉතාලි ගිහින් හම්බකරපු සල්ලිවලින් කාන්තාවක් කසිප්පු පෙරලා? By fgamage - 2017 February 17 0 226 FacebookWhatsApp ඉතාලියේ වසර 20 ක් සේවය කර ලංකාවට පැමිණ තමන් සාදාගත් දෙමහල් සුවිසල් නිවසේ නීති විරෝධි කසිප්පු ස්කාගරයක් පවත්වාගෙන ගිය වෙන්නප්පුව තැප්‍රබෝනියා මාවතේ කාන්තාවක් වෙන්නප්පුව පොලිසියට කොටු වේ. චන්දන ප්‍රනාන්දු