spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඔරලෝසු කණුවේ ආයෙත් වේලාව නැවතිලා

Must read

   මීගමුව නගර මධ්‍යයේ ඇති ඔරලෝසු කණුවෙහි ඇති ඔරලෝසුවේ  වේලාව ඇනහිට තිබේ.
මෙය මාස කිහිපයක් නිවැරදිව මාස ගණනාවක් පවතින අතර තවත් මාස කිහිපයක් වැරදිව පවතින බව නගරයේ දිනපතා ගැවසෙන ජනයා  පවසයි.  මෙය කඩිනමින් පිළිවලක් කර දෙන මෙන් මීගමුව නගර සභාවේන්  කරුණාවෙන් ඉල්ලමු.
IMG_0238-5
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article