spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අජිත් ප්‍රසන්නට මානසික ව්‍යාධියක්ද? අධිකරණය කරණු විමසයි !

Must read

IMG_20200125_040903අධිකරණයේ විභාග වන නඩු සම්බන්ධයෙන් වැරදි තොරතුරු සමාජ ගත කරන්නේ මානසික ව්‍යාධියක් නිසාදැයි සොයා බලන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණය අජිත් ප්‍රසන්න රිමාන්ඩ් කර මානසික වාර්තාවක් කැඳවන්න නියම කරයි.අජිත් ප්‍රසන්න යනු පසුගිය කාලය තුල සමාජ මාධ්‍ය තුලද වැඩියෙන්ම විචේනයට ලක්වු පුද්ගලයෙකුද වන අතර ඒ ඔහුගේ නොහික්මුණ භාවිතාවන් නිසාවෙනි.ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුකරන්නට යෙදුණ තනිපුද්ගල විරෝධතාවය පෙහොට්ටු පාර්ශවයන්ගේද දැඩි විවේචනයට ලක්විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article