News අඩුකළ මිළට බඩු නොවික්කොත් වෙළදුන්ට එරෙහිව දැඩි පියවර ! By fgamage - 2017 November 9 0 176 FacebookWhatsApp ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මිළ අඩුකරන්නට යෙදුන සියළුම භාණ්ඩ අදාල මිළ ගණන් වලට අලෙවි නොකරන වෙළදුන්ට එරෙහිව දැඩිපියවර ගැනිමට අද උදේ රැස්වු කැබිනට් මණ්ඩලය විසින් තිරණය කළ බව මුදල් ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේදි කියා සිටියේය.