spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අයවැයෙන් වාහන ප්‍රතිපත්තියට හරිත විසඳුම්

Must read

අමාත්‍ය මංගල සමරවීර මහතා සිය මංගල අයවැය කතාව කරමින් අද (9)  පාර්ලිමේන්තුවේ දී  දැක්වූ අදහස් අතර ලංකාවේ ප්‍රවාහන කර්මාන්තය සම්බන්ධයෙන් විකල්ප යෝජනා රැසක් පිළිබදව අදහස් දක්වා තිඛේ. ලංගම හරිතකරණයට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. 2040 ඛණිජ තෙල් නොවන වෙනත් ආකාරයෙකින් ධාවනය කරන තත්ත්වයට පත්කරන්න කටයුතු කරනවා. 2020 වනවිට රජයේ වාහන දෙමුහුම් හෝ විදුලියෙන් ක්‍රියාත්මක වාහන බවට  පත් කරන බවට මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිඛේ.

”උද්ධමනය සියයට 6%ට අඩු කරන්න බලාපොරොත්තුවෙනවා.විවිධ භෝග වගාකිරීමට ඉඩ සැලසෙන පරිදි කුඹුරු පනත සහ කෘෂිකාර්මික ඉඩම් පනත  සංශෝධනය කළ යුතුයි.

නීලහරිත සංවර්ධන ක්‍රමෝපාය ඉදිරිපත් කළා.අපි ඉදිරිපත් කරන නීල හරිත ආර්ථික වැඩසටහන් මඟින් අපේ සාගර සම්පත් යෝදා ගනිමින් ඉහළ ආර්ථික වර්ධනයක් ලබගත හැකි වෙනවා. ආර්ථිකයේ විවිධාංගීකරණය පහසුකරනවා. වාහන ප්‍රතිපත්තිය පවිත්‍රබවක් හෝ හරිත බවක් තිබුණේ නෑ. 2040 ඛණිජ තෙල් නොවන වෙනත් ආකාරයෙකින් ධාවනය කරන තත්ත්වයට පත්කරන්න කටයුතු කරනවා. 2025 වනවිට රජයේ වාහන දෙමුහුම් හෝ විදුලියෙන් ක්‍රියාත්මක වාහන බවට  පත් කරනවා. ලංගම හරිතකරණයට ලක් කරන්න කටයුතු කරනවා. එලෙEcoTransportක්ට්‍රික්  බස් 50 සඳහා මිලියන 500ක් වෙන්කරනවා.” th

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article