අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ බ්‍රිටෝ ප්‍රනාන්දුව පොලිසි ගෙන යයි.

0
142

අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාව මරාදාන පොලිසියට රැගෙන ගොස් ඇත.
ඔහුත් සමඟින් මානව හිමිකම් වෙනුවෙන් පෙනි සිටින නිතිඥයන් රැසක්ද එහි ගොස් ඇතැයි වාර්ථාවේ.
මේ අතර බොදු බල සේනාවේ හික්ෂුන් ඇතුළු පිරිසක්ද මේ වන විට මරදාන පොලිසියට කැදවා ඇත.
අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් අද සවස සමාජ හා සාමයික කේන්ද්‍රයේ සංවිධානය කර තිබුන රැස්විමකට බලහත්කාරයෙන් කඩා වැදුන බොදුබලයේ පිරිස් එය කඩාකප්පල් කිරිමට උත්සාහ ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here