Editor's Choice අදත් කොරෝනා අසාදිතයන් 609 ක් ! By fgamage - 2020 October 23 0 159 FacebookWhatsApp අද දිනයේ්ත් කොරෝනා ආසාදිත රෝගීන් 609 දෙනෙකු හදුනාගෙන ඇතැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.ඉන් 496 දෙනෙකුම වර්ථා වි ඇත්තේ පෑලියගොඩ මාළු වෙළඳ සැලෙනි.පෑලියගොඩ මාළු වෙළඳ සැල කේන්ද්‍ර කොට ගනිමින් දැවැන්ත කොරෝනා පොකුරක් නිර්මාණය වෙමින් තිබේ.එහි බලපෑම දැනටමත් නගර කිපයක් පුරා පැතිර යමින් තිබෙන අතර එය මේ වන විට මීගමුව කරාද පැමිණ තිබේ.