spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අද මාළු මිල ඉහලයි. වෙළෙන්දෝ කනස්සල්ලෙන්…

Must read

ලෙල්ලම

අද පිටිපන මාළු වෙළඳ පලේ මාළු වෙනදාට සාපේක්ෂව ඉතාමත් අඩු තත්වයක පවතින අතර මිලද ඉහල මට්ටමක පවතී. පවතින කොරෝනා තත්වය මත මීගමුවෙන් බැහැර වෙළෙන්ඳන්ගේ පැමිණීමේ අඩුවක් ඇත. ඒනිසා තිබෙන මාළු ටිකවත් විකුණා ගැනීමට දුෂ්කර බව ලෙල්ලමේ මාළු ලෑලිවල සිටින වෙළෙන්දෝ පවසති. එසේම මේ දිනවල පවතින සුළං තත්වය මත ධීවරයින් මුහුදු නොයන නිසා මාළු අඩුවනවාක් මෙන්ම මිලද ඉහල අගයක් ගෙන ඇත.මේ තත්වය මත අද මිල ගනන් මෙසේය….
බලය -350 -450
කෙලවල්ල- 450- 600
ලින්න -280 -380
තෝර -1200
පරව -550- 650
සාලය – 200- 250
සූඩය – 100- 150
හුරුල්ල – 380- 450
ජීලාව -300- 350

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article