spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අද වාර්ථා වු 541 න් 499 ක්ම බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ පොකුරෙන් …

Must read

brandix-peliyagodaතවත් කෙරෝනා වෛරසය ආසාදිත වු රෝගින් 261 දෙනෙකු මේ වන විට අනාවරණය වී ඇති අද දිනයේ  වාර්ථා වු මුලු ආසාදිතයන් ගණන  541  වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කොට තිබේ.
ඒ කලින් වාර්ථා වි තිබුන 280ද සමඟින්ය.
මේ අතුරින් 42 ක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් වන අතර ඉතිරි 499 ක් පෑලියගොඩ  සහ බ්‍රැන්ඩික්ස්  පොකුරු වලට සම්බන්ධ ඇති අයවලුන්වේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article