spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අධ්‍යාපන ලොක්කන්ටත් වඩා ලොකු වැලිහේන පුල්ලේ කව්ද?

Must read

වැලිහේනේ දමිල පාසැලේ දේවල් වලට ඇගිලි ගහන්න තරම් තමන් ලොක්කෙක් යැයි හිතන ගුරුවරියක් ගැන ඒ පාසැලෙන් වාර්තා වේ.

ඇය දැන් වසර 25 තිස්සේ එ පාසැලේම සේවය කරන බවද සැලය.ඒ පාසැලේ විදුහල්පතිවරයාව මාරු කිරිම සදහා අලුත පත්වු ඇමතිවරයෙක් මගින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි සැලය.ඇය මේ චණ්ඩිපාට් දමන්නේ තමන්ගේ නමේ කොටසක ප්‍රනාන්දුපුල්ලේ  යැයි සදහන්ව ඇති නිසාද ?stock-photo-raised-hands-in-class-of-middle-school-157595678

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article