spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැලිහේන දමිල පාසැල වසා දැමිමේ සුදානමක් ?

Must read

වැලිහේන දමිල පාසැල  යනු අධ්‍යාපන බලධාරින්ගේ මෙන්ම දේශපාලකයන් ගේද කිසිදු  අවධානයකට ලක් නොවු එකකි.එහි සිටින බහුතරයක් දරුවන්ට සිය දෙමව්පියන්ද අහිමිය.ඇතමෙක් ඉන්නේ අනාථ නිවාසකය.කෙසේ වෙතත් මේ පාසැල වසා එහි සිටින දරුවන් තෝප්පුවේ පිහිටි  දෙමළ පාසැලට යැවිම ගැන බලධාරින් කල්පනාකරති.පාසැලක් වැසිම හිරගෙවල් විවෘත කිරිමක් බව අප කව්රුත්  දනි.එහෙත් බොහෝ බලධාරින්  කල්පනා  කරන්නෙ කෙටි මං සොයන්නටය.child_abuse

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article