spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අධිවේගේ ”හෝන්” එකෙන් බස් එළවන මීගමුවේ රියදුරා !

Must read

dav
dav

පසුගිය දිනක මීගමුව කොළඹ අධිවේගේ පුද්ගලික බස්රථයක් කටුනායක සිට පෑලිගොඩ දක්වා මුළු ගමන පුරාවටම බස් රථය එළවා ගෙන ගියේ ඉදිරියෙන් යන වාහන වලට නොකඩවා හෝන් එක ශබ්ද කරමිනි.
අධිවේගේ මාර්ග නීති ඉතා පැහැදිලිය .
සියළු වාහන වමෙන් ගමන් කළ යුතුය.
දකුණු තිරුව ඇත්තේ වාහනයක් ඉස්සර කිරිම සදහා පමණි.
එබැවින් වාහනයේ හෝන් එක නාද කිරිමේ කිසිදු අවැසිතාවක් නොවේ.
තතු එසේ වුවද මේ බස් රථයේ රියදුරා එහි වු සියළු මගින්ට පවා මහත් අපහසුවක් වු මේ හෝන් එක දිගින් දිගටම නාද කරමින් බස් රථය පැදෙව්වේය.
සාමාන්‍යයෙන් යුරෝපා රටවල වාහනයක හෝන්  එකක් ගහන්නේ මහපාරේ තවත් රථයක් වැරැද්දක්  කළොත් එයා වැරැද්දක් කළ බව දන්වා සිටින්නටය.
අප මේ සදහන් කරන ලද බසයේ විදේශිකයන්ද 5 දෙනෙකුද විය.
නලාවෙන් බසය පදවන මේ රියදුරා ගැන ඒ අයට සිතෙන්නට ඇත්තේ මොනවාද ??????

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article