spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අපේක්ෂකයන්ට සහන බෙදිම තහනම් !

Must read

1573008349_9381218_hirunews_Election-Commissionකොරෝනා වෛරසය පාලනය කිරිම සදහා ඇඳිරි නීතිය පනවා ඇති කාල සිමාව තුල අවශ්‍ය සහනාධාර බෙදිමේදි ඉදිරි මහමැතිවරණයට නාම යෝජනා ලබාදි ඇති අපේක්ෂකයන් සම්බන්ධකර නොගන්නා ලෙස දිසාපතිවරුන්ට දන්වා ඇති බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියයි.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති කාල සිමාවක් තුල නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයන් සිදුකරනා සහනාධාර බෙදාදිම් පිළිබදව සොයා බැලිමට පක්ෂ ලේකම්වරුන්ටද උපදෙස් ලබාදි ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර පසුගිය දිනවල මිගමුව මහනගර සභාවේ වාහන සහ සේවකයන්ද යොදාගනිමින් සහන මිළට යැයි කියමින් භාණ්ඩ බෙදාහැරිමක් සිදුකර තිබුන අතර එහිදි ශබ්ද විකාශන මගින් කියාගෙන ගොස් තිබුනේ ඒ සත්කාරය දායන් ලංසා පදනම සහ නිමල් ලංසා පදනම විසින් එක්ව සිදුකරන බවය.

මුලාශ්‍රය -ශ්‍රිලංකාමිරර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article