spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අයියාගේ ඡන්දයට කෝටි ගණන් බදු මුදල් කාබාසිනියා කළ නගරාධිපති මල්ලි මී.න.ස හිඟමනට ඇද දමයි ??

Must read

122168784_2779245092399839_6694365685851616898_oමීගමුව තුල බරපතල අර්බුදකාරි තත්වයක් නිර්මාණය වෙලා .මේ දක්වා හිටපු කොරෝනා ආසාදිතයන් ගොඩට අද අලුතින් එකතු වුන රෝගින් දෙන්නා හරහා ලැබෙන පණිවිඩය එ තරම් ගුණ නැ වගේ .
මොකද එයාලට ලෙඩේ බෝවෙලා තියෙන්නේ පෑලියගොඩ මාළු වෙළඳ සැලෙන්.මිගමුව කියන්නේ කොළඹ ඇරුණාම තියෙන ප්‍රධානම මාළු වෙළඳ පොලක් .
ඒ හින්දම කොළඹ මිගමුව අතර මාළු වෙළදාමට අදාලව යැම් ඊමේ ගණුදෙනු වැඩියි.
දැන් පැතිරෙන්න පටන් අරන් තියෙන පෑලියගොඩ රැල්ල මිගමුවට නම්  ටිකක් භායනක වෙයි වගේ.
මොකද හෙට ඉදන් පැලියගොඩත් එක්ක සම්බන්ධකම් පවත්වපු අයට PCR පටන් ගන්නවා.එවල ප්‍රතිපල ගැන ලොකු අවධානමකුත් තියෙන්න පුලුවන්.
කොහොම උනත් මිගමුව පාලන තියෙන්නේ එවැනි ඕනැම අවධානමක් දරන්න පුලුවන් තැනකද කියන ප්‍රශ්ණය ඉතාමත් වැදගත් .
දැනටමත් මිගමුවේ කොරෝනා ආසාදිත රෝගින් 31 ක් ඉන්නවා.
මේ අය නිසා නිසා නිරෝධායනයට ලක්වුන පවුල් ගාන 200 ඉක්මවලා. පුද්ගලයන් ගණන 700 ඉක්මවලා.දින 14 ක් අදායමක් නැතුව කන බොන එක බරපතල අරගලයක්. ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හරහා යම් සහන මල්ලක් ලැබෙන බවක් කියැවෙනවා .
නමුත් ඒක ප්‍රමාණවත්ද කියන් ප්‍රශ්ණය එහෙමමයි.දායන්104587137_2986090911488466_3961191414510207407_o
අපට මතක් වෙන්නේ පහුගිය කොරෝනා කාලේ. බුදු අම්මෝ මිගමුව මහනගර සභාව රගපු රැඟිල්ලක් . මොකද හේතුව නගරාධිපති මල්ලිගේ අයියා නිමල් ලංසා ඡන්දෙ ඉල්ලන හින්ද .බඩු මිගමුවට විතරක් නෙමෙයි වත්තල කටාන වගේ තවත් ආසන ගාණනාවකට ගියා . ඒ  සේරම මහජන බදු මුදල් .
වියළි ආහාර විතරක් නෙමෙයි අපට මතකයි උයලත් කන්න දුන්නා.
ඒ වැඩේ නිකන් නෙමෙයි  ලක්ෂ 50 කටත් වැඩියෙන් වියදම් වෙලා තිබුණා.
මරණයකට දෙන රු 5000 ක ආධාරය දිගන්න බැහැයි කියල් ප්‍රසිද්ධියේ කිපපු මිගමුව නගරාධිපති දයාන් ලංසා අයියා වෙනුවෙන් මහනගර සභාවේ සේසතම හිස් කරා.

ඒ මදිවට හදපු පාරවල් ආයේ කොන්ක්‍රිට් කරන්නත් තවත් වැඩවලටත් කියල මහනගර සභාවේ කෝටි 7 ක් ස්ථිර තැන්පතුවත් ගත්තා.ඒකත් වියදම් කළා .මොකටද අයියාගේ ඡන්දේ අන්තිම කාලෙ සංදර්ශණ සංවර්ධනන වැඩවලට.
එහෙම මුදල් කාබාසිනියා කරපු මිගමුව මහනගර සභාව අද මේ තිරාණාත්මක මොහොතේ බදුගෙවන පවුල්ම 200 කට වැඩිය අසරණ වෙලා ඉද්දි ඒ අයට යමක් කමක් බෙදලා දෙන්න මුදල් නැති තැනට පත්වෙලා .
කොටින්ම කියනව නම් නගරෙ ඉන්න හිඟන්නනට කන්න දෙන එක ෆොටෝ ගහල ඒ කෙනුත් ගොඩයන්න හදන ගමන් ඒ බත් පැකට් වලට පුලුවන් නම් උදව් කරන්නලු .දයාන්ගේ පණිවි122202018_2779244875733194_3605498122987646224_o

හිඟන්නෙක්ට බත් එකක් දිගන්න බැරි ගානට නගර සභාව දැන් පත්වෙලා නේද ?

අවාසනාව තමයි මිගමුවට කොන්ද පණ තියෙන විපක්ෂයක් නැති කම .

නැත්නම් දෙයියනේ කෝටි 7 ක්  ස්ථිර තැන්පතුවක් ඉතා පැහැදිලිව නිමල් ලංසාගේ මැතිවරණ වෙනුවෙන් තමයි  අයින් කරගන්නේ කියල හිනෙන්න එපැයි .
එහෙම නැ .
ඒ කෝටි 7 න් රු ලක්ෂ 7 කටවත් පාරක් හරි පාරක් හදන්න කොමිස් කෑල්ලක් හරි හම්බවෙයි කියල හිතන්  ඉන්න බහුතරයක් විපක්ෂ නාගරික මන්ත්‍රිලා ලංසා පවුලට ඉඹලාම කියනවා අනේ කෝටි 7 ම අරගෙන අපටත් කියක් හරි දෙන්න කියල.

හිඟන්නන්ට කව්රු හරි කෑම වේලක් දෙනව නම් අප විරුද්ධ නැ.
යහපත් වැඩක් .
නමුත් අපි මතුකරන්නේ  ඊට වඩා බරපතල කාරණයක් .
බදුගෙවන පවුල් අසරණ වෙලා . හෙට තත්වය තවත් භායනක වෙන්න පුලුවන් .
නමුත් කෝ සල්ලි .නලින්
ඒ අස්සේ අර මනුස්සයත් මේ පාපෙට කරගහන්න ඇවිත්.
කව්ද නලින් පෙරේරා .
එයා දන්නවන නම් නගරාධිපති  කාර්ය මණ්ඩලය කියන්නේ කම්බහොරු කියල මිනිහ තෙල්වත්ත හංදියේවත් මනුස්සයාගේ වාහනය නතර කරන්නේ නැ.
පව් නලින් ගැන ඇත්තට පව් .
වලන් කාරයාගේ අවුරුද්දක වැඩ පොලු කාරයට එක දවසයි කිව්ව වගේ නලින් පෙරේරාත් ඉල්ලන්ම කන්න නියමිතයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article