spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අනුරට නීතිය කියා දෙන්න ගිහින් ඇදගෙන නාගත් ඇමති නිමල් ලංසා …..

Must read

අනුරරාජ්‍ය ඇමති නිමල් ලංසා මේ දවස්වල පාර්ලිමේන්තුවේ ටිකක් ශද්දේ දාන පාටයි. අනේ මන්ද මොකද කියල සමහර විට මධුෂ්ගේ කථා එක්ක නිමල් ලංසාගේ නමත් ඇදිලා සමාජ මාධ්‍ය වල යන කථා වලින් එන ලැජ්ජාව මාධ්‍ය සංදර්ශනයක් හරි දාල වහගන්න හිතිලද මන්ද .
කොහොම උනත් අද නම් වුනේ බැක් ෆයර් වුන එක.
ආයෙ නම් අනුරත් එක්ක නීති කථාකරන්න ලංසා යන එකක් නෑ .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article