spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අලුත් පොත් කට්ටලයක් නිසා දෙමාපියන් අමාරුවේ ?

Must read

පහත දැක්වෙන ලිපියට අනුව මෙම මීගමුව කලාපයේ එක්තරා පාසලක්  පාසලේ සංවර්ධනය සදහා ගෙන ඇති පියවරක් ලෙස  ළමුන් වෙනුවෙන් අලුත් පාසල් වාරයට ගතයුතු පාසල් පොත් කට්ටලයක් විදුහලෙන් අළෙවි කිරීමට ආරම්භ කර ඇති අතර මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ 2017 වසරේ පළමු පාසල් වාරය ආරම්භ වීමෙන් පසුව බව දෙමාපියන් පවසති.  තම දරුවන්ට අවශ්‍ය  කරන පොත් බොහෝ දෙමාපියන් දෙසැම්බර් මාසයේදීම මිළදී ගෙන අවසන් වීමත් සමග  පාසලේ අළෙවි කරන මෙම පොත් කට්ටලන් මිළදී ගැනීමට අපහසුතාවයක් ඇතිවන බව සමහර දෙමාපියන් පවසන අතර තම දරුවාට අපහසුතාවයක් ඇතිවීම වැලවෙන් අපහසුවෙන් වුව ද මෙය මිළදී ගැනීමට සිදුවී ඇති බව ඔවුන් පවසති. එමෙන්ම මෙම පොත් කට්ටලයේ මිළත් වෙළදපලේ මිළත් අතර පරතරයක් ඇති බවද ඔවුන් පෙන්වා දෙති.unnamed

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article