spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලොකු මාළුන්ගේ පිටේ යන සපත්තුවා දැකල තියෙනවද?

Must read

මුහුදේ මාළු ගැන තියෙන්නෙ අපුරු සුන්දර කතන්දර.ඒවා තවත් සුන්දර වෙන්නේ ධීවරයො ඒව තවත් කතා එකතුකරලා කියද්දි.අපි අද කියන්න යන්නේ මුදේ ඉන්න සපත්තුවා කියන මාළුවා ගැන.ධීවරයෝ කියන්නේ ඌ යන්නේ ලොකු මාළුන්ගේ පිටේ කියල.මඩුවන්ගේ පිටේ තමයිලු වැඩියෙන්ම යන්නේ.සපත්තුවාව කෑමට ගන්නත් පුලුවන්ලු.හැබැයි උගේ පිට දිගේ ඇතුලෙන් තියෙනවලු නූලක්.ඒක අයින් කරල කෑවේ නැත්නම් විසයිලු.ඇත්තටම සපත්තුවා සපත්තු අඩියක් වගෙමයි නේද.

dav

dav

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article