spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දිවුලපිටියේ සිද්ධිය ගැන රට ගිණි තිබ්බේ කව්දැයි එස්.බී හෙළිකරයි ?

Must read

සමාජ සවි බල ගැන්විමේ ඇමති එස්.බී දිසානයක මහතා පසුගිය දිනක පැවැති පුවත්පත් සාකච්ජාවකදි රන්ජන් පිළිබදව මාධ්‍යවේදින් විසින් මතුකරන ලද ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් රංජන් ඔහොම තමයි හැගිම් බර වෙනවා කියල පිළිතුරු දි තිබුණා.
එමෙන්ම රංජන් මිනිසුන්ගේ ප්‍රශ්ණ වලට මැදිහත්වෙනවා හම්බවෙන සල්ලි අනිත් අයට බෙදලා දෙනවා කියලත් කිව්වා.එ වගේම ඉතාමත් වැදගත් හෙළිදරව්වක් ප්‍රසිද්ධියේම එයා කළා.
ඒ තමයි මේ සිද්ධියේදි රටගිණි තිබ්බේ කව්ද කියලත් හෙළිදරව්වක් ප්‍රසිද්ධියේම කළා.
උදෙේ දවල් රැ හැමවෙලාවකම මේක දාල ලොකු ප්‍රශ්ණයක් කලේ මොන මාධ්‍යද කියලත් කිව්වා.
යු ටියුබ් උපුටනය http://thecolombopost.net

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article