spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පරිපාලන නිළධාරින්ට කථා කරන රාජපක්ෂ භාෂාව අහන්න කැමැතිද ?( හඬපටය)

Must read

දිවුලපිටියේ සිදුවිම ගැන පාළු ගෙයි වලන් බිදිමින් රංජන් රාමනායකට එරෙහිව රාජ්‍ය නිළධාරින්ගේ පැත්ත ගනිමින් සුචරිතවාදය දේශනා කරමින්  මාධ්‍ය හමුවකට එක්ව්‍සිටි ඒකාබද්ධ විපක්ෂයේ ඩලස් අලහප්පෙරුමට එ‍රෙහිව නිර්භිත මාධ්‍යවේදින් කිපදෙනෙකුම පෙරලා ප්‍රශ්ණ කරන්නට යෙදුනේ පසුගිය රජය කාලේ බස්නාහිර මහඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් රාජ්‍ය නිළධාරියෙකුට තිත්ත කුණුහරුප කියමින් සිදුකළ තර්ජනයක් පිළිබදවය.ඒ හඬපටය මේ දිනවල අන්තර්ජාලය තුල බොහෝ දෙනෙකුගේ අවධානයට දැනටමත් යොමුව තිබේ.
මාධ්‍යවේදින්ගේ මේ ප්‍රශ්ණ කිරිමට ලිස්සා යමින් පිළිතුරු දුන් ඩලස්ගේ ඇත්ත තත්වය යලිත් වරක් මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article