spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අහන්න’ විශේෂ අදියරක් හෙට සිට

Must read

 
 
එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන “අහන්න” වැඩසටහනේ විශේෂ අදියරක් හෙට (15) සිට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් රැසක් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වේ.
 
ඒ අනුව හෙට (15) දිනයේ අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් මෙම විශේෂ අදියර ආරම්භ වීමට නියමිතය.
පාසල් කේන්ද්‍ර කරගත් “අහන්න” වැඩසටහන තුළින් පාසල් දරුවන් අතර ජාතික සමඟිය සහ සංහිඳියාව පිළිබඳව ආකල්පමය වෙනසක් ඇති කිරීමට අපේක්ෂිතය.Ahanna Web Banner_650px_80px
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article