spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආනයනික ලොකු ළූණු බද්ද ඉහළට

Must read

1596268356-onion_L

 

ආනයනික ලොකු ළූණු බද්ද ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික ලොකු ළූණු බද්ද ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ආනයකින ලොකු ළූණු කිලෝග්‍රෑමයක් සඳහා බද්ද රුපියල් 15 සිට රුපියල් 50 දක්වා ඒ අනුව ඉහළ නංවා තිබේ.

දේශීය ලොකු ළූණු අස්වැන්න වෙළඳපොළට පැමිණෙමින් තිබෙන අතර දේශිය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව රජය සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article