spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කන්දකාඩු පොකුරේ ආසාදිතයන් 600යි

Must read

kandakadu_1-697x394

ඊයේ (01දා) දිනය වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 600ක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීමට වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි‍.

පුනරුත්ථාපනය වන රැඳවියන්                                   – 482

කාර්ය මණ්ඩලය                                                     -66

ආරාධිත කාර්ය මණ්ඩලය                                        – 05

පවුල් හා සමීපතමයින්                                              -46

වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් – 19 වෛරසය ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින්     -01
ada.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article