spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආයතන 3ක සේවකයන්ට හෙට අමන්දොළුවේදි PCR පරික්ෂණ .!

Must read

PCR-Test-lankaහෙට(ඔක් 14) උදෑසන වන විට නෙක්ස්ට් ආයතනය , චීප් වේ ආයතනය , සහ නයිගයි ආයතනය යන ආයතනයන් නියෝජනය කරන සියලුම සේවක සේවිකාවන් සහ ඔවුන් ගේ සියලුම ආශ්‍රිතයන් තම ආයතනයේ හැඳුනුම්පත රුගෙන PCR පරීක්ෂණ අමන්දොළුව මහා විද්‍යාලය වෙත වාර්තා කරන ලෙස මේ වන විට ඇවරි වත්ත පොලිසිය විසින් ප්‍රචාරය කරමින් සිටින බව නිදහස් වෙළඳ කලාප සමාජ ක්‍රියාකාරිණියක වන අශිලා දන්නෙණිය සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටි.ඉහත සඳහන් ආයතනවලින් පසුගිය දින කිපය තුල ආසාදිතයන් වාර්තා වි තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article