spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආශ්වර්යා හා ආරධ්‍යා බච්චන්ටත් කොවිඩ්19 වැලදී ඇති බව තහවුරු වේ

Must read

9clqjye1p7paddpv_1577361123

බොලිවුඩ් නිළි ආශ්වාර්යා රායි බච්චන්ට හා ඇගේ දියණිය වන ආරධ්‍ය බච්චන්හහට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව අද(12) තහවුරු වූ බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

ඊයේ දිනයේදී අමිතාබ් බච්චන් හා ඔහුගේ පුත්‍රයා වන අභිෂේක් බච්චන්ටටද කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.අමිතාබ් සහ අභිෂේක් ප්‍රතිකාර සදහා මේ වන විට රෝහල් ගත කර ඇත.

බච්චන් පවුලට අයත් නිවාස 4 මේ වන විට සීල තබා ඇති අතර ඒවාවල කාර්ය මණ්ඩලය සියලුම දෙනා PCR පරීක්ෂණ සදහා යොමු කර තිබේ.එම පරීක්ෂණ වාර්තා හෙට දිනයේදී ලැබීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article