spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇඳිරි නීතිය පැවැති ප්‍රදේශවල කඩ අරින බව හමුදාව කියයි !

Must read

Military uniform pattern with blur effect. Abstract background and texture.ගම්පහ දිස්ත්‍රික්කය පුරා ඇඳිරි නිතිය පවතින ප්‍රදේශවල මේ දක්වා වසා දමා තිබුණ ඔසුසැල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන හෙට පෙ.ව 8 සිට ප.ව 10 දක්වා විවෘත කිරිමට අවසර දෙන බව හමුදාපති  කියා සිටි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනිමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට රජය සැබැවින්ම අපොහොසත් බව ඉතා පැහැදිලි වෙමින් තිබෙන ජනය ජිවිතය අදාල කරුණ පමණක් වසංගත පාලනයද හමුදා පාලනයට නතු කර තිබිම නිසා රටතුල දැවැන්ත අර්බුදයක් දැනටමත් නිර්මාණය වි තිබේ.

ප්‍රජා සෞඛ්‍ය හෝ වසංගත පාලනය ගැන කිසිදු අවබෝධයක් නැති හමුදාවකට ඒවා පවරා මහජන සෞඛ්‍ය සේවකයන් හෑල්ලුවට ලක් කිරිමේ ප්‍රථිපලවලට සැබැවින්ම මුහුණ දෙන්නේ කොවිඩ් නිසා පිඩාවට පත් ජනයාමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article