spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දිවුලපිටිය රෝහල තාවකාලිකව වසා දැමේ !

Must read

දිවුලපිටිය රෝහල දිවුලපිටිය රෝහල තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.එම රෝහල් සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු යයි හෙලිවීම මත මෙම තීරණය ගෙන ඇත.
එම සේවකයා සමග කටයුතු කල 14 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර ඇති අතර තවත් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
ඡායා- පියපේම මාණික්කරත්න

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article