spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇවෙන්රාහි වෙඩි තැබිමෙන් තවත් තරුණයෙක් මිය යයි.

Must read

පසුගිය මැයි 9වනදා මිගමුව පුරා පැතිර ගිය ජනතා කැරලිකාරිත්වය තුල රාජපක්ෂලාගේ දේශපාලන බලවතුන්⁣ රැසක⁣ගේ දේපල වලට හානි සිදුව තිබුණි

කටාන බලප්‍රදේශයට අයත් ඇවෙන්රා හෝටලයටද මේ අනුව බරපතල හානි සිදුව විය.

මෙහිදි ඇතිව තිබුන වෙඩි තැබිමකදි පුද්ගලයන් කිපදෙනෙකු මිගමුව රෝහලට ඇතුලත් කර තිබුන අතර ඉන් එක් අයෙකු එදිනම මිය ගොස් තිබුණි.

ආසාධ්‍ය තත්වයෙන් පසුවු තරුණයෙකු එදිනම කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුනද, පසුව මිගමුව රෝහල වෙතම පසුදින එවන්නට රෝහල් බලධාරින් කටයුතු කලේය.

19 වියැති මේ තරුණයා දින කිපයක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ දිනයේ මිය ගියේය.

මාධ්‍ය වල මෙන්ම මිගමුව තුල පවා එතරම් අවධානයකට ලක්වු මෙම වෙඩි තැබිම් සහ ජිවිත දෙකක් දැනටමත් බිලිගෙන හමාරය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article