spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉංග්‍රීසියේ නොපැහැදිලි කමකට කට්ටියක් තව පොඩ්ඩෙන් නගරයක් රටක් අවුලනවා.?

Must read

 නදිරා 1

“ වැඩිය හිනාවෙන්න එපා. දවසක අඬන්න වෙයි “ කියන
අදහස ඉංග්‍රීසියෙන් ලියන හස්මාර් හමීඩ් ලියන්නේ මෙහෙම
Dont laugh more 1 day u will cry.
ඉංග්‍රීසියේ නොපැහැදිලි කමකට කට්ටියක් තව පොඩ්ඩෙන් නගරයක් රටක් අවුලනවා.
තව කට්ටියක් කැඳ අරන් එන පුංචි නදීරා ගේ හිනාවෙන ඇස් දෙකේ කඳුළු ඉහිනවා ඇවිලෙන්න බුරන ගින්දරට .
ඒ අස්සේ අප්‍රිකාවේ කොනක කතෝලික පල්ලියකට ගහපු එකක් අද දෙරණ නිවුස් SMS එකේ එනවා සාතන්වම පෙන්වමින්.

යක්ෂයා වියරුවෙන් විලිස්සනකොට කොට මනුස්සකම තාමත් හුස්මගන්නවා.
-අශෝක හඳගම
FB text

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article