spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සමාජ මාධ්‍ය යළිත් වරක් අවහිර කෙරේ !

Must read

social-media-01ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක්, වට්ස් ඇප් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීම යළි අවහිර කිරිමට යළිත් වරක් පියවර ගෙන තිබේ..

විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවේ උපදෙස් පරිදි නැවත දැනුම් දෙනතුරු මෙසේ සමාජ මාධ්‍ය ජාල පිවිසුම් අවහිර කර ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව සතියක පමණ කාලයක් සඳහා එම සමාජ මාධ්‍ය ජාල වෙත පිවිසීම අවහිර කර තිබුණු අතර ඉන් පසුව මීගමුව ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වයක් හේතුවෙන් යළි වතාවකදී ද සමාජ මාධ්‍ය ජාල පිවිසුම් අවහිර කරන ලදී.
ඊයේ දිනයේ හලාවත ප්‍රදේශයේ කිසියම් නොසුන්සුන් තත්වයක් මතු තිබුණි. වගකිම් රහිත ආකාරයෙන් මුහුණු පොතේ පණිඩිඩ කියවා ගැනිම ඒ කලබලයට ඉඩ සපයා තිබුණ බවද මේ වන විට පැහැදිලිවෙමින් තිබේ

බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාල අවහිර කිරිම දැන් තුන්වෙනි වතාවටත් සිදුකර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article