spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලියම දැඩි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කෙරේ !

Must read

Un addetto della Croce Rossa in servizio con l'ambulanza all'ingresso del pronto soccorso dell'ospedale Maggiore di Lodi, 29 Febbraio 2020. ANSA / MATTEO BAZZI

ඉතාලිය තුල වර්ධනය වෙමින් ඇති කොරෝනා වෛරස් තත්වය හමුවේ එරට බලධාරින් විසින් මුලු ඉතාලියම සති 2 කක කාලයක් සදහා දැඩි ආරක්ෂිත කලාපයක් ලෙස ඊයේ රාත්‍රියේ නම් කිරිමට යෙදුණි.
ඒ අනුව අත්හිටුවා ඇති සේවාවන් ලෙසින් පහත සදහන් දැ නම් කර තිබේ.

අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික ස්ථානබාර් ෆබ් ,රෙස්ටොරන්ට් බාබර් ෂොප්,සැලොන් එමෙන්ම සේවක දුරස්තාවය රදවා ගත නොහැකි කර්මාන්ත ශලාද මෙසේ වසා තැබිය යුතු ගණයට ඇතුලත්ව තිබේ..

මේ අතර ක්‍රියාත්මකව පැවැති හැකි සේවාවන් ලෙසින් නම් කර ඇත්තේ පහත සදහන් එවා පමණි.
ෆාමසි,සුපර්මාර්කට්,අහාර ප්‍රවාහන සේවා,පොදු ප්‍රවාහන සේවා,පත්තර කඩ ,තබක්කි ( කුඩා කඩ )තැපැල් කාර්යාල,බැංකු හා රක්ෂණ,සහ සේවක දුරස්ථභාවය රදවා තබාගත හැකි කර්මාන්ත ශාලාද විවෘත කර තැබිමට මේ අනුව හැක.
මේ පසුබිම යටතේ සියලුම දෙනා නිවාසවලරැදි සිටිය යුතු අතර කිසියම් හෝ අත්‍යවශ්‍ය කටයුත්තක් සදහා නිවසින් බැහැර යාමට අවැසි නම් මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආකෘති පත්‍රයක් පුරවා ලගතබාගත යුතුවේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article