spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආණ්ඩුවේ කොරෝනා පාලන වැඩපිළිවෙල ගුවන්තොටේ සිටම අසාර්ථකයි ! සජිත්,විජිත කරුණු කියති !( විඩියෝ)

Must read

විජිතශ්‍රි ලංකා රජය කොරෝනා වැඩපිලිවෙල පාලනය කිරිමට ඇති සුදානම පිළිබදව දැනටමත් බරපතල ගැටලු මතුවෙමින් තිබේ. එය ගුවන් තොටුපලේ සිටම අනාගෙන ඇති බව ඉතා පැහැදිලි වෙමින් තිබෙන අතර මේ තත්වයන් බරපතල ලෙසින් සැලකිල්ලට ගෙන වෘත්තිය මට්ටමමේ මැදිහත්විමක් සිදුකිරිමට රජය අපොෙහාසත් වන්නේ නම්  ඉතිරි වන්නේ මේ රටතුල දැවැන්ත බේදවාචකයක් පමණි.
මේ පිළිබදව ඊයේ පැවැති පුවත්පත් සාකච්ජාවන් දෙකකදි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජවිපෙ විජිත හේරත් විසින් සිය අදහස් දක්වා තිබුණි.
විශේෂයෙන්ම චින ජාතිකයන් පිලිබදව රජය ගුවන් තොටුපලේදි අනුගමනය බරපතලවැරදි සහගත ක්‍රමවේදය මෙහිදි විජිත හේරත්ගේ දැඩි විවේදනයට ලක්වුනි.

ආණ්ඩුව ගුවන්තොටුපලේදිම අනාගන්නා අයුරු ( විඩියෝ )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article