spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලියේ කොරෝනා නිසා මිය ගිය ගණන 21දක්වා ඉහලට !ආසාදිතයන් 821කක්!

Must read

f7b87546b9de1c0964eec6f9555c2474ඉතාලියේ කොරෝනා වෛරස් තත්වය දිනෙන් දින වර්ධනය වෙමින් තිබේ.මේ වන විට මිය  ගණන 21 දක්වා ⁣ඉහල ගොස් ඇත .ආසාධිතයන් ගණන 821 කක් දක්වා ඉහල යමින් තිබේ.ඊයේ දිනයේ ලොම්බාර්ඩි කලාපයේ ලෝඩි ප්‍රදේශයෙන් ආසාධිතයන් 51 ක් දෙනෙකු සොයාගෙන තිබේ.මේ අයගෙන් වැඩිදෙනෙකුගේ තත්වයද අවදානම් බව එරට මාධ්‍ය වාර්තා කොට තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article