spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලියේ කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 14 දක්වා ඉහලට ! අසාදිතයන් 528 ක් !

Must read

I carabinieri del Nas, insieme a personale medico specializzato, hanno prelevato con un'ambulanza bio contenitiva dalla loro abitazione di Castiglione d'Adda i genitori di Mattia, 38 anni, il paziente 'numero 1', trasferito questa mattina dall'ospedale di Codogno al Policlinico San Matteo di Pavia. I due anziani sono stati prelevati da personale sanitario in tuta asettica bianca e, dopo aver fatto indossare loro la mascherina, accompagnati fino ad una vicina ambulanza, che li ha portati via, 22 febbraio 2020. Ansa/Matteo Corner

ඉතාලියේ ප්‍රදේශ ගණනාවක් පුරා පැතිර වන කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් මිය ගණන 14 දක්වා  ඉහල ගොස් තිබේ. ඒ අනුව අද දින දෙදෙනෙකු මියගොස් තිබේ.
මේ අතර මිට පෙර වාර්තා වි තිබුණ අසාදිතයන් ගණන 470ක්  වු අතර දැන් එය 528 දක්වා ඉහලට ගොස් තිබේ.
මේ පිරිස අතර කුඩාදරුවන් සිව්දෙනෙකුද වේ .
මේ අය අතුරෙන් එක් මවක් පිරිමි දරුවකෙු බිහිකර තිබුණ අතර ඒ දරුවාට කොරෝනා වෛරසය වැළදි නැතැයි රෝහල් බලධාරින් ප්‍රකාශ කොට තිබුණි.
මුලාශ්‍රය- ansa.it

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article