spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1049 ක් දක්වා ඉහලට ! මිය ගිය ගණන 29 ක් !

Must read

Faithful wear protective face masks as they wait for the arrival of Pope Francis to the Basilica of Santa Sabina before the Ash Wednesday mass, Rome, 26 February 2020. ANSA/FABIO FRUSTACI

ඉතාලියේ කොරෝනා වෛරස් තත්වය දිනෙන් දින අර්බුදකාරි තත්වයක් කරා ගමන් කරමින් තිබේ. මේ අනුව ආසාදිතයන් ගණන මේ වන විට 1049 ක් දක්වා ඉහල ගොස් ඇති බව ඉතාලි මාධ්‍ය විසින් වාර්ථා කොට තිබේ.
එමෙන්ම මේ දක්වා සිදුව ඇති මරණ ගණන දැන් 29 ක් දක්වා ඉහලට ගොසිනි.
මේ අනුව බලන කළ දිනකට සිදුවන මරණ ගණන මෙන්ම ඉහල යන ආසාදිතයන් ගණනද සලකා බලන විට තත්වය තවමත් පාලනය කර ගත නොහැකිව තිබෙන බැව් පෙනි යයි.
මුලාශ්‍රය- ansa.it

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article