spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලියේ මහල් නිවාසයකින් ඇද වැටී 12 හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් ජීවිතක්ෂයට

Must read

ඡායාරූපය - නයිනමඩම චන්දන ප්‍රනාන්දු
ඡායාරූපය – නයිනමඩම චන්දන ප්‍රනාන්දු

ඊයේ (09) වනදා ඔවුන් ජීවත්වූ මහල් නිවාසයේ 4වන තට්ටුවෙන් ඇද වැටීම හේතුවෙන් ඉතාලියේ වෙරෝනා නුවර ජීවත්වූ 12 හැවිරිදි ශ්‍රී ලංකික දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්ථා වෙයි. මෙලෙස මිය ගොස් ඇත්තේ 12 හැවිරිදි ෂෙහාරා සෝවිස් නැමැති දැරියක් වන අතර ඇය වෙන්නප්පුව බොරලැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම දැරිය ශ්‍රී ලංකාවේ තම ආච්චි හා සීයා සමග ජීවිත්ව ඇති අතර වීසා අලුත් කර ගැනීම සදහා ඉතාලියේ වෙසෙන තම මව්පියන් වෙත ගොස් ඇති අතර ලබන ජනවාරි මාසයේ සිට නැවතත් පාසල් යාම සදහා මෙරටට පැමිණීමට සිටි බවද දැනගන්නට ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article