Citizen Page උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් මීගමුවෙන් By fgamage - 2018 December 10 0 239 FacebookWhatsApp එළැඹෙන උත්සව සමය හේතුවෙන් ලබන 20 වන දා සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ. එලෙසම ලබන 15 වන දා සිට ජා-ඇළ, වෙන්නප්පුව හා මීගමුව යන නගරයන් කේන්ද්‍ර කර ගනිමින් කෙටි ගමන් විශේෂ බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක වේ.