spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉදිරි දින කීපය මීගමුවට තිරණාත්මකයි ? පෑලියගොඩ බලපෑම වැඩියි !

Must read

IMG-20201015-WA0011ලෙල්ලම5පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල ආශ්‍රිතව ඇතිවූ ද්විතීයික කොරෝනා පොකුර ඉතා විශාල බවත් එය රටපුරාම විහිදෙන එකක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

පෑලියගොඩ පොකුරේ ආසාධිතයින් :සමාජගත වී ඇති ආකාරය පිළිබඳ තොරතුරු මේ වනතෙක් සම්පූර්ණයෙන්ම හඳුනාගැනීමට අපොහොසත් වීම තුළ එහි භයානක තත්වය තව තවත් වැඩිවෙමින් පවතින බව පැවසේ. මේ වන විට සමස්ථයක් ලෙස රටපුරා පී.සී.ආර්. පරීක්ෂණ 425,000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇතැයි ද පෙරේදා දිනය තුළ පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 8000ක් සිදුකළ බව ද විශේෂඥ වෛද්‍යවරයා පවසා තිබේ.

මේ අතර මිගමුව ලංකාවේ ප්‍රධාන ධිවර නගරයක් විම තුල පෑලියගොඩ මාළු වෙළඳ  වෙළදපොල නිරන්තරයෙන්ම බැදි පවති.ඊයේ දිනයේ මිගමුව රෝහලෙන් වාර්ථා වුයේ එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ධිවර ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හදුනාගත් බවය.
වාර්ථා වන අන්දමට මේ අය පෑලියගොඩ මාළු වෙළඳ සැලත් සමඟින් සම්බන්ධව සිටි අයවලුන් ය.
පසුගිය සතිය තුල මිගමුවේ සිට පෑලියගොඩ මාළු වෙළද සැලට ගිය පිරිස් හට අද පෙරවරුවේ මිගමුව පිටිපන මහලෙල්ලමේදි PCR පරික්ෂණ සිදුකිරිමට නියමිතව තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article