spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිරෝධායන මධ්‍යස්ථාන 73 ක පුද්ගලයන් 40,000 ක් !

Must read

stock-vector-shelter-in-place-pandemic-of-coronavirus-and-social-distancing-staying-at-home-with-self-1671084835මිනුවන්ගොඩ පොකුරට පසුව යුද හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 73 ක පුද්ගලයන් 40,000 කට අධික සංඛ්‍යාවක් නිරෝධායන ක්‍රියාවලියක නිරතව සිටින අතර පුද්ගලයින් 33,000 කට ආසන්න සංඛ්‍යාවක් මහජන පරික්ෂකවරුන්  මගින් නිරීක්ෂණය කරනු ලබන ඩේලි මිරර් වෙබ් අඩවියේ පුවතක සදහන්ය

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා සිටින්නේ දිස්ත්‍රික්ක 13 ක නිරෝධානයේ යෙදෙන පුද්ගලයින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1,650 දෙනෙකු විසින් නිරීක්ෂණය කරනු ලබන බවය.
කුරුණෑගල,  පුත්තලම, කෑගල්ල මහනුවර, ගාල්ල, හම්බන්තොට, යාපනය, වවුනියා, අනුරාධපුර, පොලොන්නරුව ,බදුල්ල,  මොණරාගල  සහ ගම්පහ  යන දිස්ත්‍රික්කවල 33000 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානයේ යොමු කර තිබේ

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article