spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඊයේ වැඩිම ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් !

Must read

1595855439-Corona_Positive_Lඊයේ දිනයේදී මෙරටින් ආසාදිතයින් 457 දෙනෙකු වාර්තා වි තිබුණ අතර වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්ථා වි තිබුනේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.
ඒ 220ක් ලෙසිනි. කොළඹින් 183 ක් ද කළුතරින් 16 ක් ඉතිරි ගණන තවත් දිස්ත්‍රික්ක 8 කින් වාර්ථා වි තිබුණි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයන් වාර්ථා වි තිබුනේ නගර වුයේ පැලියගොඩ 40 ක්,කැළණිය 30 ක් ,ජා-ඇල 33 ක්,කඩවත 32 ක් සහ කඳාන 23 ක් ලෙසිනි
වාර්ථා වු ආසාදිතයන් ගණන දිස්ත්‍රික්කයන් අනුව පහතින් දැක්වේ
(මුලාශ්‍රය- citizen.lk)

ආසාදිත ලයිස්තුව 1ආසාදිත ලයිස්තුව 2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article