spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මත්පැන් හල් වහනවද ? නැද්ද ? තීරණය ජනපති අතේ ?

Must read

wine-stores-825x412කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයින පුරා විවෘතව ඇති මත්පැන් අලෙවිසල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස තමා ඊයේ (27 වැනිදා) ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ පවසයි.

අධික මත්පැන් භාවිතය නිසා ඇති වන සිරෝසිස් වැනි රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට මෙන්ම දුම්වැටි භාවිතය නිසා පෙණහලු දුර්වල වූ පුද්ගලයන්ට කොවිඩ් 19 වයිරසය ආසාදනය වුවහොත් දැඩි සංකූලතා මතුවීමට ඉඩ ඇති බැවින් මත්පැන් අලෙවිසල් වසා දැමීම වඩාත් සුදුසු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයද මිට පෙර පවතින තත්වය හමුවේ මත්පැන් සැල් වැසිමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබුණි.
මුලාශ්‍රය -අරුණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article