spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලයේ ස්ථාවරයට ආරක්ෂක ලේකම් එකඟවෙයි..?

Must read

සමාජ වෙබ් අඩවි භාවිතා කරමින් ජාතිවාදි හා ආගම්වාදි ගැටුම් වර්ධනය වන ආකාරයෙන් ප්‍රචාර ගෙන යන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබෙන බව.infosrilankanews වෙබ් අඩවිය සදහන් කර සිටි.
පසුගිය දිනක අප විසින් වාර්තා කර සිටියේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වර්ගවාදය ගැන පැවැති විශේෂ සැසියකදි ජාතිවාදය සහ වෛරිත්වය වපුරන අන්තර් ජාල භාවිතයන්ට එරෙහිව රටවල් ගණනාවක්ම සිය අදහස් පළ කළ බවය.එක්සත් ජාතින් මානව හිමිකම් කවුන්සිලයේ වර්ගවාදය පිළිබදව එහි විශේෂ නියෝජිතයා විසින් ජුනි 24 වන දා ඉදිරිපත් කරන ලද විශේෂ වාර්ථාව පදනම් කොට ගෙන මෙම සැසිය පැවැත්විණ.
අවාසනාවකට මෙම සැසියට පැමිණ සිටි ශ්‍රි ලංකා නියෝජිතයන් මේ සැසිය ගැන කිසිදු උනන්දුවකින් කටයුතු නොකළ බවද අප හෙළි කළෙමු.UN 2014

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article