එජාපය සියළුම ආසන සදහා තරගවදින බව මැකෝට නිලවශයෙන් දැනුම් දෙයි !

0
117

UNPඑළඹෙන මහමැතිවරණය සදහා එජාපය සියලුම ආසන සදහා තරග කරන බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් නිල වශයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දි තිබේ.

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලෙස දිස්ත්‍රික්ක 22 සඳහා තරඟ කිරීමට එම පක්ෂය මේ අනුව තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here