spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඕස්ට්‍රේලියාවේ ඉදන් ආපු ලංසා කටානේදි වීරයාට අදින්න හැදුවේ ඇයි ?

Must read

P.M.Nimal lansa

ඇමති නිමල් ලංසා පසුගිය කාලය තුල ගත කළේ ඕස්ට්‍රේලියාවේය. දැනට  දින කිපයකට පෙර ලංකාවට පැමිණි තිබුණි.ඉඩම් ප්‍රශ්ණ පිළිබද විරෝධතාවයක් අතරට පැමිණ තිබුණ නිමල් ලංසා එකි විරෝධාතාකරුවන් අතරට ගොස් කියා තිබුනේ ඒ අයගේ ඉඩම් ප්‍රශ්ණය විසදිමේ වගකිම තමන් භාරගන්නා බවය.
මේ ජවනිකාව විසින් කියා සිටින එක් දේශපාලන පණිවිඩයක් තිබේ.
මීගමුවෙන් නොලැබෙන මහින්ද පිළේ ආසන සංවිධායකධුරය ගැන ලංසා දැන් කල්පනා කරන්නේ අඩුම තරමින් කටානවත් ඉල්ලා ගැනිමටදැයි කථාබහක් දැන් දේශපාලන කවයන් අතර කථාබහ වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article