spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කට්ටුව හන්දියත් එත්තුකාලත් අතර රේල් ගේට්ටුව අනාරක්ෂිතයි- මුරකරුවෙකුත් නෑ

Must read

(9.00 am ) කට්ටුව හන්දියෙන්  ඒත්තුකාලට හැරෙන විට පිහිටා ඇති දුම්රිය හරස් මාර්ගය දැඩි අනාරක්ෂිත තත්ත්වයක පවතී. මෙම ස්ථානයේ උණ බම්බු ගේට්ටුවක් පමණක් තිඛෙන අතර මුරකරුවෙකුද නොමැත.  ඛෙල් සිග්නල් එකක් තිබුණත් එය ක්‍රමානුකූළව ක්‍රියා නොකරන බව ප්‍රදේශවාසීන් පවසයි.
මෙම ස්ථානයේ මුර කිරීමට මුරකරුවෙකු නොමැති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ පොලීසිය පැමිණ ජනතාවගේ මුදලින් මුරකරුවෙකු නඩත්තු කරන ලෙස පැවසූ බවයි.
මීට පෙර බදුල්ලේ සිට පැමිණි පුද්ගලයෙකු  මුරකරු ලෙස සේවය කළත් වැටුප් ප්‍රමාණවත් නොවන නිසා ඔහු රැකියාව අතහැර ගොස් ඇත.
මෙම දුම්රිය කපොල්ලේදී දුම්රියේ මෑතකදි ගැටී ත්‍රීවිලයක ගමන්ගත්  ගර්භනී කාන්තාවක් මියගිය අතර වයසක පුද්ගලයෙකුද අනතුරට ලක්වී මියගොස් තිඛේ.
එමෙන්ම යතුරු පැදියක ගමන්ගත් තරුණයෙකුද දුම්රියේ ගැටී  පාද අහමිවී තිඛේ.පසුගිය කාලය තුල මෙම අනාරත්ෂිත ගේට්ටුව නිසා ජිවිත රැසක් අහිමිව ගොස් තිබේ.raicrossing kattuwa.jpg 2 raicrossing kattuwa

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article