spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටාන යෞවනයන්ට සුදර්ශනීගෙන් අත හිත

Must read

 

unnamed

කටාන යෞවන සමාජ බලමණ්ඩලය විසින් අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රිකට් තරගාවලියක් අද පෙරවරුවේදී පවත්වන ලදී.  එහි ආරම්භක අවස්ථාවේ  ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන්  විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහභාගී වූවාය.
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  මහත්මිය එම තරගාවලිය සදහා විශේෂ අනුග්‍රාහක දායකත්වයක් ද ලබාදෙන ලදී.

unnamed

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article