spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටාන සමුපෙන් සහන මිළට සහන මලු සේවාව අදත් ක්‍රියාත්මකයි!

Must read

IMG-20200328-WA0028IMG-20200328-WA0027කටාන විවි⁣ධසේවා සමුපාකාර සමිතිය විසින් ආරම්භ කරන ලද සහන මිළට සහන මලු බෙදාහැරිමේ සේවාව ඊයේ දිනය (28) පුරාවට  අක්කර පනහ, කුස්සල, තැම්පල, මුතුවාඩිය.ලන්සියාවාඩිය.තිබිරිගස්කටුව.කදිරාන.නැගෙනහිර කටාන .බටහිර කටාන.මීගමුව ආසනයේ දලුවකොටුව.රිදීවැල.දකුණු පල්ලන්සේන .උතුරැ පල්ලන්සේන .දූවන.කම්මල්තොට.බන්ඩාරවත්ත ප්‍රදේශ වල ක්‍රියාත්මක විය.
අප කළ විමසුමකදි එහි සභාපති ගවේෂ මහතා කියා  සිටියේ අද (29) දින කටුවපිටිය .මඩවල.මාදූව.හීනටියන.සීදූව නගරසබා බලප්‍රදේශයේ ආවරනය කිරීමට නියමිත බවය.මෙම සේවාව ඔස්සේ එළවළු මෙන්ම වියලි ආහාර මලුද සහන මිළකට ලබාදිමට පියවර ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article